සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කිරීම ගැන තීරණය කල් යයි

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය ලබන 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද (16) ප්‍රකාශ කර තිබේ. ඒ ඊයේ (15) ගොණු කළ ආදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් … Continue reading සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කිරීම ගැන තීරණය කල් යයි